♠ Posted by Unknown in සිතුවිලි at 9:51 PM
ගසක්
නම් ඵල දැරිය යුතුම ද
වස්සාන
කාලයේ
ඵල
නොමැති ගස වූව
ගසකි
සකි සඳ
ජීවය
පොවන මිහිතලේ
මලක්
නම් පීදිය යුතුම ද
හිරු
දකින උදැහනේ
නොපූදින
මලක් වුව
මලකි
වන මැද
සුවඳ
වගුරන සිසිලසේ
ගැහැණියක
නම්
ඵල
දැරිය යුතුමද
සසර
සරනා හැම බවේ
ඵල නොහැකි
ගැහැණිය ද
ගැහැණියකි
මනුලොව
ජීවය
පොවන මිනිසත් බවේ
0 comments:
Post a Comment